ශ‍්‍රි ලංකා මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් අපගේ ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා විවිධ සේවාවන් ලබා දෙනු ලැබේ.
- වැඩිහිටි නිවාස ඉදිකිරීම හා අඵත්වැඩියා කිරීම
- ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරීම
- වැඩිහිටි නිවාස අධීක්ෂණය කිරීම
- වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම.
- කාලීනව පැනනගින සමාජ ගැටඵ අවමකිරීම සඳහා දැනුවත්කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
- වැඩිහිටි මහලේකම් කාර්යාලය හා සම්බන්ධව සේවාවන් ක්‍රියාත්මක කිරීම.
දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින වැඩිහිටි නිවාස
|
වැඩිහිටි නිවාසයේ නම |
ලිපිනය |
දුරකතන අංකය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ධාරිතාව |
|
| මහනුවර දිස්ත්‍රික්කය | |||||
| 1 | නිකකැටිය වැඩිහිටි නිවාසය | නිකකැටිය, මැණික්හින්න, මහනුවර, ශ්‍රී ලංකාව | +94 812 376219 | කුණ්ඩසාලේ | 28 |
| 2 | පිහිඹියහේන වැඩිහිටි නිවාසය | මෙගොඩ කලුගමුව, පේරාදෙණිය, මහනුවර, ශ්‍රී ලංකාව | +94 813 801903 | දොලුව | 25 |
| 3 | බෝපිටිය වැඩිහිටි නිවාසය | බෝපිටිය, මාරස්සන, මහනුවර, ශ්‍රී ලංකාව | +94 724 533983 | පාතහේවාහැට | 20 |
| 4 | ෂැම්රොක් වැඩිහිටි නිවාසය | ෂැම්රොක්, නාවලපිටිය, ශ්‍රී ලංකාව | +94 543 540656 | පස්බාගේ කෝරළය | 20 |
| 5 | කොටිකාම්බ වැඩිහිටි නිවාසය | කොටිකාම්බ, හතරලියද්ද, මහනුවර, ශ්‍රී ලංකාව | +94 375 786613 | හතරලියද්ද | 35 |
| 6 | ගොඩහේන වැඩිහිටි නිවාසය | ගොඩහේන, දොලපිහිල්ල, මහනුවර, ශ්‍රී ලංකාව | +94 814 910009 | පූජාපිටිය | 25 |
| 7 | ගුරුලුපොත වැඩිහිටි නිවාසය | 18 වංගුව, උඩුදහ, හසලක, මහනුවර, ශ්‍රී ලංකාව | +94 554 915441 | මිණිපේ | 10 |
| 8 | උඩුනුවර වැඩිහිටි නිවාසයElders' Home | නව ඇල්පිටිය, ගෙලිඔය, මහනුවර, ශ්‍රී ලංකාව | +94 815 685958 | උඩුනුවර | 45 |
| 9 | මුල්ගම්පොල වැඩිහිටි නිවාසය | පේරාදෙණිය පාර, මුල්ගම්පොල, මහනුවර, ශ්‍රී ලංකාව | +94 812 225100 | ගගවට කෝරළය | 91 |
| 10 | අම්පිටිය වැඩිහිටි නිවාසය | මැද්දේපතන, අම්පිටිය‚ ශ්‍රී ලංකාව | +94 812 203482 | ගගවට කෝරළය | 20 |
| 11 | මාවිල්මඩ සරණ සෙවන වැඩිහිටි නිවාසය | 365, අලුත්ගංතොට පාර, මාවිල්මඩ, මහනුවර, ශ්‍රී ලංකාව | +94 812 237737 +94 812 222870 |
ගගවට කෝරළය | 49 |
| 12 | මහයියාව වැඩිහිටි නිවාසය | මහයියාව, මහනුවර, ශ්‍රී ලංකාව | +94 812 221060 | ගගවට කෝරළය | 53 |
| මාතලේ දිස්ත්‍රික්කය | |||||
| 13 | ඉඹුලන්දණ්ඩ වැඩිහිටි නිවාසය | මාතලේ වත්ත, දුම්කොල වත්ත, මාතලේ, ශ්‍රී ලංකාව | +94 662 221367 | මාතලේ | 34 |
| 14 | එල්.වර්ණකුලසූරිය වැඩිහිටි නිවාසය | දිඹුල්ගමුව, මඩවල, උල්පත, ශ්‍රී ලංකාව | +94 662 247786 | පල්ලේපොල | 21 |
| 15 | රංගිරි දඹුලු වැඩිහිටි නිවාසය | කුරුණෑගල පාර, දඹුල්ල, ශ්‍රී ලංකාව | +94 662 283017 | දඹුල්ල | 37 |
| නුවරඑළිය දිස්ත්‍රික්කය | |||||
| 16 | චන්ද්‍රා විජේරත්න වැඩිහිටි නිවාසය | ඇඩිට්, විදුලිපුර, ශ්‍රී ලංකාව | +94 513 515155 | අඹගමුව කෝරළය | 11 |
| 17 | හැටන් වීර වැඩිහිටි නිවාසය | දුඹුරුගිරි පාර, හැටන්, ශ්‍රී ලංකාව | +94 512 222781 | අඹගමුව කෝරළය | 10 |
වැඩිහිටියන් නිවාසගතකිරීම් පිළිබඳ තොරතුරු
| නම | ලිපිනය | යොමුකළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ඇතුලත්කළ වැඩිහිටි නිවාසයේ නම හා ලිපිනය | ඇතුලත්කළ දිනය |
අප විසින් වැඩිහිටි නිවාස ඉදිකිරීම, අඵත්වැඩියාව, අධීක්ෂණය කිරීම සහ වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම සිදු කරණු ලැබේ
අප ආබාධිත පුරවැසියන් ආධාර උපකරණ ලබාදීම, ස්වයංරැකියා සඳහා පුහුණුව හා අවස්ථා ලබාදීම, යටිතල පහසුකම් සහ මූල්යාාධාර ලබාදීම සිදු කරණු ලැබේ
මෙම දෙපාර්තමේන්තුව, අනාථවූ හෝ අපයෝජනයට ලක්වූ අසරණ දරුවන්ට උපකාර කිරීමට, අධ්‍යාපනය ලබා දීමට හා රැකගැනීමට, අනත්දරු නිවාස පවත්වාගෙන යයි
අංක 615, විලියම් ගොපල්ලව මාවත