ලෝක ළමා දිනයට සමගාමීව පැවැත්වූ වැඩසටහන්
- ළමා ක්‍රීඩා උළෙල 2019-06-24 දිගන පළාත් සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වීය
- ළමා නිවාස අතර කෙටි නාට්‍ය තරග 2019-08-05 පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීය..


ලෝක වැඩිහිටි දිනයට සමගාමීව පැවැත්වූ වැඩසටහන්
- වැඩිහිටි නිවාස වල වැඩිහිටියන් 200 පමණ සහභාගිත්වයෙන් 2019-07-11 දින දළදා වන්දනා වැඩසටහන හා ධර්ම දේශනය සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී පැවැත්වීය
- වැඩිහිටියන්ගේ මානසික සුවතාවය සදහා වැඩිහිටි නිවාස වල පැවැත්වූ වැඩසටහන්
- කලාත්මක අත්කම් හදුන්වාදීම
- සංගීතමය රසවින්දනය ලබාදීම
- ආබාධිත දරුවන් ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන් සදහා වැඩසටහන්
- අම්පිටිය සහන
- කැටවල ලෙව්ල - වෘත්තීය පුහුණු වැඩසටහන
අප විසින් වැඩිහිටි නිවාස ඉදිකිරීම, අඵත්වැඩියාව, අධීක්ෂණය කිරීම සහ වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම සිදු කරණු ලැබේ
අප ආබාධිත පුරවැසියන් ආධාර උපකරණ ලබාදීම, ස්වයංරැකියා සඳහා පුහුණුව හා අවස්ථා ලබාදීම, යටිතල පහසුකම් සහ මූල්යාාධාර ලබාදීම සිදු කරණු ලැබේ
මෙම දෙපාර්තමේන්තුව, අනාථවූ හෝ අපයෝජනයට ලක්වූ අසරණ දරුවන්ට උපකාර කිරීමට, අධ්‍යාපනය ලබා දීමට හා රැකගැනීමට, අනත්දරු නිවාස පවත්වාගෙන යයි
අංක 615, විලියම් ගොපල්ලව මාවත