පරිවාස කාර්යාල - 11
|
|
පරිවාස කාර්යාලය |
ලිපිනය |
ස්ථානභාර පරිවාස නිලධාරී |
දුරකතන අංකය |
|
1 |
මහනුවර පරිවාස කාර්යාලය |
උසාවි සංකීර්ණය, විලියම් ගොපල්ලව මාවත, මහනුවර, ශ්‍රී ලංකාව |
ඊ.එම්.අයි.ඒකනායක මිය |
+94 812 388782 |
|
2 |
ගම්පොල පරිවාස කාර්යාලය |
ගම්පොලවෙල පාර, ගම්පොල, ශ්‍රී ලංකාව |
එස්.එම්.පී.සී.බී.මාවලගෙදර මහතා |
+94 812 352263 |
|
3 |
නාවලපිටිය පරිවාස කාර්යාලය |
උසාවි සංකීර්ණය, නාවලපිටිය, ශ්‍රී ලංකාව |
ඩබ්.එම්.ගුණරත්න බණ්ඩා මයා |
+94 542 222214 |
|
4 |
තෙල්දෙණිය පරිවාස කාර්යාලය |
තෙල්දෙණිය, ශ්‍රී ලංකාව |
ජී.ඩබ්.එස්.ආරියරත්න මිය |
+94 812 050054 |
|
5 |
මාතලේ පරිවාස කාර්යාලය |
මාතලේ, ශ්‍රී ලංකාව |
කේ.සී.එස්.මල්කාන්ති මිය |
+94 662 222454 |
|
6 |
දඹුල්ල පරිවාස කාර්යාලය |
කොළඹ පාර, දඹුල්ල, ශ්‍රී ලංකාව |
එස්.ජී.පී.එල්.ජයකොඩි මිය |
+94 662 284707 |
|
7 |
නාවුල පරිවාස කාර්යාලය |
53 කණුව අසල, රංගල, නාවුල, ශ්‍රී ලංකාව |
ජී.එම්.විජයසිංහ මයා |
+94 663 925122 |
|
8 |
නුවරඑළිය පරිවාස කාර්යාලය |
අයි.ආර්.ඩී.පී.ගොඩනැගිල්ල, නුවරඑළිය, ශ්‍රී ලංකාව |
උදය බණ්ඩාර මයා |
+94 522 222523 |
|
9 |
වලපනේ පරිවාස කාර්යාලය |
ලියසෙවන මධ්‍යස්ථානය, වලපනේ, ශ්‍රී ලංකාව |
ඒ.එම්.වී.ජී.වී.කේ.අමරසිංහ මෙනවිය |
+94 522 050010 |
|
10 |
හැටන් පරිවාස කාර්යාලය |
උසාවි සංකීර්ණය, හැටන්, ශ්‍රී ලංකාව |
එම්.ජී.පුෂ්පලතා මිය |
+94 512 222201 |
| 11 | ගලගෙදර පරිවාස කාර්යාලය | උසාවි සංකීර්ණය, ගලගෙදර, ශ්‍රී ලංකාව | ජි.ඩබ්.එස්. ආරියරත්න | +94 812 460990 |
ළමා නිවාස - 02
|
|
නම |
ලිපිනය |
ධාරිතාව |
දුරකතන අංකය |
|
1 |
ටිකිරි සෙවන රජයේ භාරගැනීමේ ළමා නිවාසය |
ඔගස්ටාවත්ත, උඩපේරාදෙණිය, ශ්‍රී ලංකාව |
45 |
+94 812 388145 |
|
2 |
වේරවලවත්ත ළමා රැඳවුම් මධ්‍යස්ථානය |
බඹරදෙණිය, වෙලම්බොඩ, ශ්‍රී ලංකාව |
30 |
+94 812 310885 |
රජයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස - 01
|
|
නම |
ලිපිනය |
ධාරිතාව |
දුරකතන අංකය |
|
1 |
සහනෝදය ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවහන |
කොටුවේගෙදර, මාතලේ, ශ්‍රී ලංකාව |
20 |
+94 662 225324 |
අප විසින් වැඩිහිටි නිවාස ඉදිකිරීම, අඵත්වැඩියාව, අධීක්ෂණය කිරීම සහ වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම සිදු කරණු ලැබේ
අප ආබාධිත පුරවැසියන් ආධාර උපකරණ ලබාදීම, ස්වයංරැකියා සඳහා පුහුණුව හා අවස්ථා ලබාදීම, යටිතල පහසුකම් සහ මූල්යාාධාර ලබාදීම සිදු කරණු ලැබේ
මෙම දෙපාර්තමේන්තුව, අනාථවූ හෝ අපයෝජනයට ලක්වූ අසරණ දරුවන්ට උපකාර කිරීමට, අධ්‍යාපනය ලබා දීමට හා රැකගැනීමට, අනත්දරු නිවාස පවත්වාගෙන යයි
අංක 615, විලියම් ගොපල්ලව මාවත