මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන ළමා නිවාස
| ළමා නිවාසය |
ලිපිනය |
දුරකතන අංකය |
දිස්ත්‍රික්කය |
ධාරිතාව |
|
| 01. | ටිකිරි සෙවන රජයේ භාරගැනීමේ ළමා නිවාසය | ඔගස්ටාවත්ත, උඩපේරාදෙණිය, මහනුවර, ශ්‍රී ලංකාව | +94 812 388145 | මහනුවර |
45 |
| 02. | වේරවලවත්ත ළමා රැදවුම් නිවාසය | බඹරදෙණිය, වෙලම්බොඩ, මහනුවර, ශ්‍රී ලංකාව | +94 812 316885 | මහනුවර |
30 |
| 03. | ශාන්ත ජෝශප් ළමා නිවාසය | යහපත් එඩේරාගේ කන්‍යාරාමය, කටුකැලේ, මහනුවර, ශ්‍රී ලංකාව | +94 812 205654 | මහනුවර |
25 |
| 04. | ජයවික්‍රම ළමා නිවාසය | අංක 24, පුෂ්පදාන මාවත, මහනුවර, ශ්‍රී ලංකාව | +94 812 234524 | මහනුවර |
25 |
| 05. | සරණ සෙවන ළමා නිවාසය | අංක 365/1, අලුත්ගංතොට පාර, මාවිල්මඩ, මහනුවර, ශ්‍රී ලංකාව | +94 812 210671 | මහනුවර |
25 |
| 06. | එව්ලින් ළමා නිවාසය | 10/14, සංඝරාජ මාවත, මහනුවර, ශ්‍රී ලංකාව | +94 812 224332 | මහනුවර |
30 |
| 07. | ශාන්ත ජෝශප් පිරිමි ළමා නිවාසය | අංක 332, ජෝර්ජ් ඊ ද සිල්වා මාවත, මහනුවර, ශ්‍රී ලංකාව | +94 812 216039 | මහනුවර |
24 |
| 08. | ශාන්ත ලෙනාඩ් ළමා නිවාසය | කන්දෙ වීදිය, ගම්පොල, ශ්‍රී ලංකාව | +94 812 352283 | මහනුවර |
75 |
| 09. | සිගිති සෙවන ළමා නිවාසය | අංක 03, ධර්මාශෝක මාවත, මහනුවර, ශ්‍රී ලංකාව | +94 812 222000 | මහනුවර |
35 |
| 10. | කාන්තා සංවර්ධන ළමා නිවාසය | 9 කණුව, හාරගම, ගුරුදෙණිය, ශ්‍රී ලංකාව | +94 814 920756 | මහනුවර |
40 |
| 11. | රීච් ළමා සංවර්ධන මධ්‍යස්ථානය | මයිලපිටිය, මහනුවර, ශ්‍රී ලංකාව | +94 815 670859 | මහනුවර |
15 |
| 12. | ශාන්ත ජෝසප් ළමා නිවාසය | යහපත් එඩේරාගේ කන්‍යාරාමය, අඹගමුව පාර, ගම්පොල, ශ්‍රී ලංකාව | +94 812 352653 | මහනුවර |
36 |
| 13. | ද හෙවන් ළමා නිවාසය | 34/1, පඩිවත්ත පාර, කුණ්ඩසාලේ, මහනුවර | +94 814 931193 | මහනුවර |
20 |
| 14. | අපේක්ෂා ළමා නිවාසය | අලුත්වත්ත, රජවැල්ල, දිගන, ශ්‍රී ලංකාව | +94 812 376206 | මහනුවර |
80 |
| 15. | බාලිකා ළමා නිවාසය | අංක 228/1, මීගම්මන, වත්තේගම, ශ්‍රී ලංකාව | +94 812 476215 | මහනුවර |
50 |
| 16. | ජීවන කන්ද ළමා නිවාසය | සිරිදිගන පාර, උඩිස්පත්තුව | +94 813 800920 | මහනුවර |
25 |
| 17. | හවුස් ඔෆ් හෝප් ළමා නිවාසය | 14, උපාලි මාවත, මීපිටිය, නාවලපිටිය | +94 543 541299 | මහනුවර |
15 |
| 18. | ප්‍රදීපාලෝක කාන්තා ළමා නිවාසය | අංක 50, කොහොඹිලිවෙල, මාතලේ | +94 662 223758 | මාතලේ |
28 |
| 19. | බෞද්ධ පිරිමි ළමා නිවාසය | අංක 50, කොහොඹිලිවෙල, මාතලේ | +94 662 222330 | මාතලේ |
20 |
| 20. | ශාන්ත ඇග්නස් ළමා නිවාසය | ශාන්ත ඇග්නස් බාලිකාව, මාතලේ, ශ්‍රී ලංකාව | +94 665 615212 | මාතලේ |
35 |
| 21. | ශාන්ත ෆ්‍රැන්සිස් ළමා නිවාසය | විහාර පාර, මාතලේ, ශ්‍රී ලංකාව | +94 662 234092 | මාතලේ |
100 |
| 22. | මවුන්ට් මැඩෝනා ළමා නිවාසය | යහපත් එඩේරාගේ කන්‍යාරාමය, වහකෝට්ටේ, ශ්‍රී ලංකාව | +94 662 289354 | මාතලේ |
35 |
| 23. | ශාරධා මිෂන් ළමා නිවාසය | අංක10/20, කිරිගල්පොත්ත, පලාපත්වල, මාතලේ, ශ්‍රී ලංකාව | +94 663 925241 | මාතලේ |
15 |
| 24. | සජලෝම් ළමා නිවාසය | අංක 64, අඹන්ගග පාර, කවටයාමුණ, කවුඩුපැලැල්ල, ශ්‍රී ලංකාව | +94 718 568635 | මාතලේ |
15 |
| 25. | පේන්ටර් ළමා නිවාසය | අංක 64, ගැමුණු මාවත, නුවරඑළිය, ශ්‍රී ලංකාව | +94 522 222289 | නුවරඑළිය |
40 |
| 26. | එස්.ඕ.එස්. ළමා ගම්මානය | තැ.පෙ. 22, නුවරපාර, නුවරඑළිය , ශ්‍රී ලංකාව | +94 522 222535 | නුවරඑළිය |
149 |
| 27. | මාරනාථා ළමා නිවාසය | අංක 123/4, නර්සින් හෝම් පාර, හැටන්, ශ්‍රී ලංකාව | +94 512 222489 | නුවරඑළිය |
28 |
| 28. | රේන්බෝ ළමා සංවර්ධන මධ්‍යස්ථානය | කේ.ඕ. කොටස, ට්‍රේටන් වත්ත, කොටගල, ශ්‍රී ලංකාව | +94 775 321680 | නුවරඑළිය |
20 |
| 29. | මැදිලිස්බීම් ළමා නිවාසය | අංක 146, දුඹුරුගිරි පාර, හැටන්, ශ්‍රී ලංකාව | +94 512 224627 | නුවරඑළිය |
30 |
| 30. | හැපී හෝම් ළමා නිවාසය | අංක71, රොෆිස්ටා , කොටගල, ශ්‍රී ලංකාව | +94 512 223995 | නුවරඑළිය |
15 |
අප විසින් වැඩිහිටි නිවාස ඉදිකිරීම, අඵත්වැඩියාව, අධීක්ෂණය කිරීම සහ වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම සිදු කරණු ලැබේ
අප ආබාධිත පුරවැසියන් ආධාර උපකරණ ලබාදීම, ස්වයංරැකියා සඳහා පුහුණුව හා අවස්ථා ලබාදීම, යටිතල පහසුකම් සහ මූල්යාාධාර ලබාදීම සිදු කරණු ලැබේ
මෙම දෙපාර්තමේන්තුව, අනාථවූ හෝ අපයෝජනයට ලක්වූ අසරණ දරුවන්ට උපකාර කිරීමට, අධ්‍යාපනය ලබා දීමට හා රැකගැනීමට, අනත්දරු නිවාස පවත්වාගෙන යයි
අංක 615, විලියම් ගොපල්ලව මාවත